IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


අයිස්වර්යාගෙන් පැය 5 ක් ප්‍රශ්න කරලා

'පැනමා පත්‍රිකා' හරහා අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන්, සුපිරි ඉන්දීය බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි භච්චන් කැඳවා පැය පහක් තිස්සේ ප්‍රශ්න කිරීමට ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකය කටයුතු කර තිබේ.

පැනමා පත්‍රිකාවල සඳහන් වී ඇත්තේ අයිශ්වර්යා රායි භච්චන් ඇගේ විදෙස් මුදල් බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ් දූපතේ බැංකු ගිණුමක තැන්පත් කර ඇති බවටය.

විදේශ විනිමය පිළිබඳ නීති උල්ලංඝනය කර ඇතැයි චෝදනා එල්ල වී ඇති බැවින් අයිශ්වර්යා රායි භච්චන් ගෙන්වා ප්‍රශ්න කිරීමට සිදුවුණු බව ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණි.

එම ප්‍රශ්න කිරීම්වලදී, පසුගිය වසර 15 තුළදී තමාට වෙනත් රටවල් ඔස්සේ ලැබුණු ගෙවීම් පිළිබඳව තොරතුරු අයිශ්වර්යා රායි භච්චන්, ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන්ට අනාවරණය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)



අදහස් (2)

අයිස්වර්යාගෙන් පැය 5 ක් ප්‍රශ්න කරලා

Shan Wednesday, 22 December 2021 12:00 AM

ඒකට අපේ රටේ කාන්තාවකගේ නමකුත් තිබුනා. කිසි කෙනෙක් කිසිම කතාවක් නැහැ ඒ ගැන.

:       1       6

ලුම්බිණි Wednesday, 22 December 2021 08:02 AM

ඒ උනාට අපේ රටේ පැනමා පත්‍රිකා' හරහා අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් අපි තමයි හොඳටම කලේ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site