IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අයිස් සමඟ හිටපු සෙබළා අල්ලයි

(ඉන්දිකා  රාමනායක )

අයිස් මත්ද්‍රව්‍ය,කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි හිටපු හමුදා සෙබලෙකු කේරල ගංජා සහ  රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ පවසයි.

සැකකරු සන්තකයේ තිබී යුද හමුදා නිල ඇඳුම් සහ ලාංඡන ද විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව අරලගංවිල කඳවුරේ නිලධාරීන්    පොළොන්නරුව 04 ඇල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු භාරයේ, අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා, හමුදා පැලැඳුම් පැලඳුම් සපත්තු ලාංඡන, විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇත.

ජාවාරම් වලින් උපයා ගත් උපයාගත් රුපියල් ලක්ෂ 3 ට එක මුදලක් ද ඔහු පාරේ තිබු බව විශේෂ කාර්ය බලකාය පවසයි.

නීති විරෝධී ක්‍රියා හේතුවෙන්හ සැකකරු හමුදාවෙන් පහ කළ පුද්ගලයකු බවට අනාවරණය වූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

 

 

 



අදහස් (0)

අයිස් සමඟ හිටපු සෙබළා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 393 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site