(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයවැය අවසාන ඡන්ද විමසීමේදී තමා ඊට විරුද්ධව ඡන්දය දෙන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අයවැය අවසාන ඡන්ද විමසීම අද පස්වරු 6.00 ට පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කලින් ඡන්දවලට අත ඉස්සුවා නේද..? ඉතින් මේකටත් අත උස්සලා දානවා ඕයි, අපට පව් නොදී.. අපේ රටේ එවුන්ගේ මුඛයයි අධෝ මුඛයයි අතර කිසිම වෙනසක් නැහැ... ඔක්කෝම අමන තක්කඩි..
මොවුන් මේ ගෝඨාභයට කඩේ ගිය කාලකන්නි... ඔක්කොම නාගත්තාට පස්සේ වීරයා වෙලා...!
පස්සට පයින් ගහලා එළියට දැම්මාට පස්සේ විරුද්ධ වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? මොන සෙල්ලම දැම්මත් තව දහ මාසයයි තියෙන්නේ කියලා මතක තියා ගන්න...
අර කපටි නාමල් වගේ නැතුව දැන් හරි මෙහෙම තීරණයක් ගන්න කොන්දක් තිබුණු එක හොඳයි