
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය සාර්ථක වේවා කියා තමා අවංකව ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැයේ තිබෙන ජනහිතකාමී දේ ක්‍රියාත්මක කරන්න අපිත් සහය දෙන්නම් යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
"පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තිය ජනවරම ලබා ගැනීම සඳහා ඔබ ඉදිරිපත් කළා.ඒ ප්‍රතිපත්ති මාලාවේ තිබෙන ගුණාංගයන් අයවැයේ කොතරම් අඩංගුද කියා සලකා බලන්න.ලබා ගත්තු වරමට සරිලන ආකාරයට මේ අයවැය නිර්මාණය වී නැති බව අපේ අදහසයි.
වඩාත් ජනතාවගේ පැත්තෙන් සිතූ අලුත් ගමනකට ප්‍රවේශ වන්නට තිබුණා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට සේරම සහන දීල ඇණගත්තම තමුන්නාන්සෙට ජනාධිපතිකම ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා අවංකවම
ඇත්තටම අවංක සිතින්ද ඔය ප්‍රාර්ථනාව කළේ? ඇණ ගන්නකන් බලාගෙන ඉන්න බව මූනෙන් පේනවා.
සිහිනෙන්... ගෑ මුදු සුවඳක්... වාගේ... මිහිරි අතීතය දැනුනේ බලයට. මෙතරම්. අපි කෑදරබව.. පරදින තුරු. නැහැ. දැනුනේ