
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය යෝජනා ඉදිරිපත් කරද්දී ආණ්ඩුවට එක දෙයක් අමතක වී ඇතැයි ද බදු බරින් පීඩිත ජනතාවට එල්ලෙන්න කඹයෙකුත් දුන්නා නම් අයවැය යෝජනා සම්පූර්ණ බවද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී අද (13)පැවසීය.
ජනතාවගෙන් පළිගන්න චේතනාවෙන් මේ අයවැය ඉදිරිපත් කර තිබෙනවාදැයි සිතෙන බව කී මන්ත්‍රීවරයා අද අහිංසක දුප්පත් ජනතාව කෙරෙහි වෛරයෙන් ආණ්ඩුව කටයුතු කරන බව පේන්නට තිබෙන බව සඳහන් කළේය.
ගෙවල් ගිනි තැබුවාට වෛරයෙන් මෙහෙම ජනතාවට වද දෙනවාදැයි රාජකරුණා මහතා ප්‍රශ්න කළේය.
මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්තිය මාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ අදහස් දක්වමින් රාජකරුණා මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එවන්නං... කිරි පුතාට
මුලින්ම කඹ දෙන්න ඕනෑ වැඩකට නැති විපක්ෂයේ ගොන් හැත්තට...!
මෙයාගේ නායකයාගේ වගේම මෙයාගෙත් කුහක කම ඇඟ පුරාම පිරිලා . මේ මිනිස්සු බලයට අවොත් බදු නැතිව කරගෙන යනහැටි ගණන් මිනුම් සහිතව පෙන්නනවා නම් හොඳයි . අනිතිමට කඹ ඕන වෙන්නේ මෙන්න මේ කුහකයෝ රැලට තමයි
ජනතාවට තවත් කෙලවෙලා, මේ අපතයින් අගමැති ගෙදර පාටියකුත් දාලා සංතෝසෙට
කඹවලටත් වැට් ගහල..
එච්චර මහත කඹ නැහැ .ඔහේගේ නහය විදලා දාන්න සයිස් ලනුවක් නම් එවන්න පුළුවන්.