(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
පාර්ලිමේන්තුවේ අයවැය විවාදය ලබන සඳුදා සහ අඟහරුවාදා රාත්‍රී දොළහ දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අයවැය විවාද රාත්‍රී දොළහ දක්වා පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.
අද සහ හෙට පැවැත්වීමට නියමිතව තිබූ අයවැය විවාද අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ලබන සඳුදා තෙක් කල් තැබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවකයින් රාත්රි 12 දක්වා රැඳී සිටීම ඇගයිය යුතු කරුණක්.