
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
2025 අයවැය දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 109කින් සම්මත විය.
අය වැයට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 46ක් ලැබිණි.
දින හතක් පුරා අයවැය විවාදය පැවැත්විණි.
අයවැය කාරක සභා අවස්ථා විවාදය 27 වැනි දා සිට මාර්තු 21 වෙනිදා තෙක් පැවැත්වේ .අයවැය තුන්වැනි වර කියැවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පස්වරු හයට පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න ඔය විපක්ෂය මේ රජය කරන මොන හොද දේටත් විරුද්ධ වෙනවාමයි.
ලස්සන වචන ටිකකින් වහල තියෙන අසාර්ථක අයවැයක්.. ල0කාවට ලැබෙන්න ඩොලර් ටිකත් නැතිකරගන්න අයවැයක්..
ජගත් මොනවද හොඳ දේවල් ?