(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය කථාව ඉදිරිපත් කරන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැන වාරිකය ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)පැවසීය.
එය තමාගේ පෞද්ගලික මතය බව ද අබේසිංහ මහතා සඳහන් කළේය.
ඉන්ධන සඳහා වැට් බද්දක් අය කරන ලෙස මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර තිබෙන බව කී මන්ත්‍රීවරයා ඉන්ධන වලට බදු ගැහුවාට වැට් බද්දක් අය කරන්නේ නැතැයි ද එම වැට් බද්දත් පැනවුවහොත් ඉන්ධන මිල තවත් වැඩි වනු ඇතැයි ද පැවසීය.
ආදායම වැඩි කර වියදම අඩු කරන්නැයි මූල්‍ය අරමුදල කියා තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා දැන් ණය ගෙවීම නතර කර තිබෙන අතර ණය ගෙවන්නේ නැතිව ආර්ථිකය බංකොලොත් බවින් මුදවා ගන්න නොහැකි බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
234
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයවැය කතාව කරන තුරු දෙවෙනි වාරිකය නෑ
Bamunuarachchi Thursday, 05 October 2023 05:39 PM
රටට කෙලවෙනවා නම් මුන් බොහොම කැමතී. 2014 යහපාලකයෝ රට බාර ගන්න කොට තිබුන 6.5% ආර්ථික වර්ධනය 2018 වෙනකොට 1% ට වැට්ටුවේ ඔහෙලා තමයි. මහින්ද ණය අරන් උතුරට දකුණට කරපු සංවර්දනය අපි අතවිඳිනවා. ජෙප්පෝ කියන විදිහට මහින්දට වැඩිය ණය ගත් යහපාලකයෝ රටට කරපු මගුලක් නැහැ. පොන්සේකා කොන්දේ අමාරුවට ඉස්තරම් බෙන්ස් ගෙනාව බවනම් මතකයි.