
(බන්දු තඹවිට)
ඉත්තපාන මීගම ගඟේ පාලම අසල අයිතිකරුවකු නැති යතුරු පැදියක් දමා ගොස් තිබියදී ඉත්තපාන පොලිසිය සොයාගෙන ඇත.
ඉත්තෑපාන සහ මීගම යාකරන මීගම ගඟේ පාලම අසලින් එම ගඟේ ඉවුරේ පිහිටි අතුරු මාර්ගයක මෙම යතුරු පැදිය දමාගොස් ඇත.
මෙම යතුරුපැදිය සොයා ගන්නා විට එහි අංක තහඩු දෙකම නොමැති අතර එම යතුරුපැදියේ එංජින් අංක සහ චැසි අංක දෙකම ග්‍රයින්ඩරයක් වැනි උපකරණයකින් මකා දමා ඇත.
මෙම යතුරුපැදිය කිසියම් අපරාධයකට හෝ නීති විරෝධී කටයුත්තකට භාවිතා කළ එකක් විය හැකි බවට පොලිසිය සැකකරයි
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයිතිකරුවෙක් නැති යතුරු පැදියක් ඉත්තපානෙන් හමුවේ
Bunny Preena Monday, 13 May 2024 02:22 PM
මංකොල්ල කෑම්වලට හෝ මිනීමැරුම් සඳහා පැහැරගත් හෝ සොරකම් කළ බයිසිකලයක් විය යුතුයි..