(ඉෂාන් සංජිව)
අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යාතනය අවට පෞද්ගලික ත්‍රීරෝද රථ විෂබීජහරණය කිරීම අයි.ඩී.එච් මංසන්ධියේ දී අද (18) පෙරවරුවේ සිදුකෙරිණි.
කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගත් ගෙන තිබේ.


2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අයිඩීඑච් අවට ත්‍රිරෝද රථ විෂබීජහරණයට
padmapriya Friday, 20 March 2020 05:05 AM
අනේ මේ ස්ප්‍ර් කරන මහත්මයට නොතෙමෙන පාවහන් දෙන්න.