(යොහාන් භාසුර සහ අංජුල මහික වීරරත්න)
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම හැකි ඉක්මණින් දින කීපයක් තුළ ඉත්කරගැනීම ඉතාමත් වැඳගත් බවත් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගන්නා තීරණ නීතියට අනුව ක්‍රියාත්මක කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් පසුව හරීන් ප්‍රනාන්දු මහතා අද (27) පස්වරුවේ පැවසීය.
එම තහනම ඉවත්කරගැනීම වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට වඩාත් වැඳගත් වන බවත් එම තරගාවලිය හැකිනම් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සහ කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අයි.සී.සී.ය අතුරු කමිටු පිළිනොගන්නා බවත් ක්‍රිකට්වලට අවශ්‍ය මුදල් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පමණක් සපයන අතර ආණ්ඩුවේ මුදල් ක්‍රිකට්වලට වියදම් නොකරන බවත් අමාත්‍යවරයා කීය.
දූෂණ නැති කිරීම ආදි සියලුම දේවල් නීතිමය රාමුව තුළ පමණක් කළ යුතු බව කී අමාත්‍යවරයා පැවසුවේ අයි.සී.සී.ය දේශපාලන බලපෑම් ප්‍රතික්ෂේප කරන බවත්ය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අයි.සී.සී. තහනම හැකි ඉක්මණින් ඉවත්කරගත යුතුයි
තර්ස්තයා Monday, 27 November 2023 10:11 PM
නිදන් හොරුයි , හොර සල්ලි අච්චු ගහපු කට්ටියයි දිගටම කරගෙන යන මේ කුමන්ත්‍රණ කාරී වැඩ පුලුවන්නම් මහජනයාට ඔප්පු කරලා පෙන්නන්න . බොරුවට ආයුෂ නැති බව ජනයාට ඔප්පු කරන්න . ක්‍රීඩා සංගම් වල කටයුතු වලට දේශපාලනට ඇගිලි ගහන්න පුළුවන් සීමාවක් තියෙනවා . එය තනිකර පුද්ගලික දෙයක් . අතීතයේ සිට එහෙම තමයි . දැන් වෙන අලුත් දෙයක් නෙමෙයි . මෙය තනිකර ජනතාව නොමග යැවීමක් . සංගම් වල නිලධාරී පත් කරන්නේ කව්ද ?
Rata Perata Monday, 27 November 2023 11:46 PM
මෙයා කරන ක්‍රිකට්. සංචාරක ඇමැති හැටියට කරපු කිසිම දෙයක් නෑ...
Bamunuarachchi Tuesday, 28 November 2023 12:39 AM
ඔව් තාත්තා කියයි කරන විදිහ. මේත් එක කොන්ද පණ නැති එකෙක්. බලමු කොරන්න යන විදිහ. රනිල්ටම හරියන කාලකන්නි ක්‍රිකට් ආයතනයටම ගැලපෙන හාල්පාරුවෙක්.
Bamunuarachchi Tuesday, 28 November 2023 12:53 AM
ICC තහනමට කලින් ක්‍රිකට් ආයතනයේ ඉන්න පල්හොරු ටික ඉවත් කරනවා. මහ එකාගේ මොකක්ද එක පොලිෂ් කර කර ඉන්නේ නැතුව. අපි දැක්ක පොහොට්ටුවේ එව්නුත් ලොක්කාගේ අරක පොලිෂ් කරනවා. කාලකන්නි හැත්ත.
sara Tuesday, 28 November 2023 07:40 AM
අයිස් කුට්ටි වල වටිනාකම කෝටි 400වෙනවාලු, මේ සදහා මුදල් හොයා ගත යුතුයි ලෝකෙටම අයිස් බීම දෙන්න
Aravinda Monarawila Tuesday, 28 November 2023 08:55 AM
ඔන්න අවා නියම මිනිහ, දැන් ශම්මිට සාගලට සුදත්ට ඔනා විඩිහට ක්‍රිකෙට් බෝ එක විතරක් නොවෙයි අමත්යාන්ශයම පාලනය කරගෙන ඉන්න පුලුවන්.
achini Tuesday, 28 November 2023 09:37 AM
මෙ ජනදිපති පිනා වගේම ශම්මිගෙ කටු ලෙව කන එකෙක්. එක නිසා දැන් ශම්මිට ඔන විදියට වැඩ වේ.
රංබොඩ Tuesday, 28 November 2023 10:59 AM
ක්‍රිකට් කෙසේ වෙත්ත බෝන් එගේන් නම් නංගලා ගනී. අනේ මිස්ටර් බීන් ගෙ සෙට් එක.
anton Tuesday, 28 November 2023 11:19 AM
බුද්ධිමත් ජනතාවක් හරි බුද්දිමත් දේශපාලකයෙක් හරි එනකන් මේ රැට හදනවා බොරු