(යොහාන් භාසුර)
ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටි ක‍්‍රීඩකයන් කීපදෙනකු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා තරගාවලිය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ඉන්දීය ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
‘කොවිඞ් 19’ වසංගතය මධ්‍යයේ එල්.පී.එල්. තරගාවලිය පැවැත්වෙමින් තිබූ අතර තරගාවලියට සහභාගි වෙමින් සිටි ක‍්‍රීඩකයන් කීපදෙනකු දින කීපයක් තුළ කොවිඞ් ආසාදිතයන් ලෙස හදුනාගැනීමත් සමඟ තරගාවලිය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සංවිධායකයෝ අද (04 පියවර ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සල්ලි හින්ද ඉන්දියාව විතරක් නෙමේ මුළු ලෝකයම නැති වෙන්න යන්නෙ....අච්චර මැරෙන රටක අයි.පි එල්.... මෙච්චර මැරෙන්න යන රටක ඉන්දියාවෙන ගෙනල්ල ඩොලර් වලට නිරෝධායනය... බලන් ගියාම ලංකාවයි ඉන්දියාවයි කියල වැඩි වෙනසක් නෑ....
තිසරට එහෙත් නෑ , මෙහෙත් නෑ වගේ