(නිමන්ති රණසිංහ)

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් සමඟ සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ත්‍රස්ත මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

2002 වර්ෂයේ දී ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ සිදුවුණු මරාගෙන මැරෙන  බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධ බව කියන මෙම සැකකරු  වසර දෙකකට අධික කාලයක් ඉන්දියාවේ බන්ධනාගාරයක රඳවා සිට ඇති අයෙකු බවද පොලිසිය සඳහන් කරයි.