IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අයි.එම්.එෆ් දෙවන වාරිකය අනුමතයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය වහාම ලබා දීමට එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ඊයේ(12) ලබා දුන්නේය.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 337 ක මුදලක් දෙවැනි වාරිකය ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අත්කර ගෙන ඇති ප්‍රගතිය සොයා බැලීම සඳහා එම අරමුදලේ නිලධාරීන් සිදු කළ පළමු සමාලෝචනය ඊයේ(12) විධායක කමිටුවට ඉදිරිපත් විය.

එහිදී ශ්‍රී ලංකාව ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් වන බවත් ඒ හේතුවෙන් දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමැතිය ලබා දෙන බවත් විධායක කමිටුව ප්‍රකාශ කළේය.

 



අදහස් (9)

අයි.එම්.එෆ් දෙවන වාරිකය අනුමතයි

chandima Wednesday, 13 December 2023 06:56 AM

දැන් ආයෙත් කට්ටියක් අරන සම්මේලනයකට උනත් යන්න පුළුවන් නේද ?

:       0       3

ඡන්දපාලගේ සමුර්ධිකා Wednesday, 13 December 2023 07:34 AM

ඔය ටිකත් ඇති හැකි එවුන්ට අස්වැසුම සදහා ලබාදෙන්න කොටසක් නිකමුන්ට සමුර්ධි හැටියට දෙන්න අපි ඉතින් ණයට අරගෙන (ගිතෙල් කන අයනේ) කාල බීල ජොලියක් ගන්න අයනේ

:       1       6

Bamunuarachchi Wednesday, 13 December 2023 09:15 AM

මේ මුදල් අනුමත කරගනතෙක් පමණයි රජයට බදුගහන්න වෙන්නේ. IMF මුදල් සියල්ලම ගත්තාට පසු බදු බර අඩුකර සහන සලසාවී කියලා සිතෙනවා. ජෙප්පෝ බලයට ඇවිත් සහන සලසයි කියන එක අමු විහිළුවක්. පිටරට සඟවා තිබෙන මුදල් ගේනවා කියන එක ජෙප්පෝ අපිට පෙන්වන්නේ ගියා සේප්පුව ඇරිය ගෙනාවා වගේ. ඒවා අහන මැට්ටෝ ස්වයං වින්දනයක් ලබනවා, නැතිනම් මෝඩ චුන් එකක් ගන්නවා.

:       16       14

ChandanaWednesday, 13 December 2023 10:40 AM

බමුණාගේ මොලේ අශුචි වලින් පිරිලා.බොරු සෙල්ලම්දාලා ජනතාව රවට්ටන්න බැහැ , ගත්තු නය ගෙවන්න පටන්ගත්තාම තමයි ආණ්ඩුවට *කෙන් යන්න වෙන්නේ.

:       5       7

Bamunuarachchi Wednesday, 13 December 2023 10:13 PM

හන්ගොරකෝ ණය පියවන්න ගියාම හිරවෙන හින්දයි ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ. ඒ ගැන තමුසේ හා මම දන්නවාට වඩා දන්නේ පුද්ගලයෝ ඒ ගැන කථා කර තිබෙනවා. ඒ නිසා නොදන්න මගුල් කතා නොකර දෙන දෙයක් කාලා බොන දෙයක් බීල බුදිය ගන්නවා. මේවගේ ගොයියෝ ඕන තරම් හම්බුවෙලා තිබෙනවා.

:       0       3

චමින්ද Wednesday, 13 December 2023 11:27 AM

කවුරු ඩිස්ලයික් දැම්මත් ජෙප්පො නැත්නම් කොම්පාසුවො ගැන කියපුදේ හරියට හරි උන්දැලා ආවා කියලා විදේශවල තියෙන මුදල් නම් ගේන්න බැහැ

:       3       6

anuranga Wednesday, 13 December 2023 10:38 AM

Bamunuarachchi- ගව සම්පත රටට ආඩම්බරයක් -සමුළුව 15- ඔයාට ආරධනා කරනව පලමු දේශනයට

:       4       8

Bamunuarachchi Friday, 15 December 2023 06:45 AM

කවදද ඕගොල්ලන්ගේ සම්මෙලනය තිබෙන්නේ. මෙවර anuranga කියන මී හරකා සබාපති කරගත්ත කියලා පත්තරේ තිබුන. මෝඩයා ඕවා දේශපාලනයේ සිදුවන දේවල්. තමන්ව ජනතාව ප්‍රතික්ෂේප කරන බව දැනගෙන බදු ගහන්නේ කරන්නම දෙයක් නැති නිසා.

:       0       2

සෞභාග්‍යයේ දැක්ම Wednesday, 13 December 2023 02:51 PM

IMF ලොක්කෙක් කියලා හිතෙනවා. දැනට බදු ආදායම් 8% යි කියලා ඒක 26% ක් වෙන්න ඕනලු... එහෙනම් අනෙක් වාරිකය ගන්න නම් තව තවත් බදු ගහලා, අස්වැසුම දීලා රටේ නිෂ්පාදන අඩාල කරන්න වෙනවා. ඊළඟට වෙන්නේ දැනට අත් හිටුවලා තියෙන ඔක්කෝම ණය ගෙවන්න වුණාම නිෂ්පාදන නැතුව රටේ ආදායම් අහිමිවෙලා රට විකුණනවා මිස වෙන කරන්න කිසිම දෙයක් නැහැ..

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site