
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ පළමු සමාලෝචනය සඳහා කණ්ඩායමක් සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසුවේය.
සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණෙන නියෝජිත කණ්ඩායම එම මස 14 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් බයේ බැහැ .ගහපු ගැහිලි ටික මාටු වෙයිදෝ ?
සමාලොචනය කරන්ට එන කට්ටියත් ජරාවට ආස කරන්නෙ නති කට්ටියක් නම් සත්ය කරුනු හෙලි කරගත හකිවෙයි. නැතිනම් ??