(සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බළ ප්‍රදේශයෙන් කොවීඩ්-19 ආසාධිතයින් හතලිහක් වාර්තා වී ඇත.
අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති , නගර සභාවේ ලේකම්,රියදුරන් දෙදෙනකු ඇතුළු හතර දෙනෙක් මේ අතර සිටින බවද එම කාර්යාල කියයි..
අම්බලන්ගොඩ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසමෙන් වැඩිම කොරෝනා ආසාදිතයන සංඛ්‍යාව වාර්තා වී ඇතැයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.ආර්.පාලිත මහතා කීවේය.
තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ පවතින මේ තත්ත්වය තව දුරටත් වර්ධනය වුවහොත් එම ග්‍රාම නිලධාරී වසම හුදෙකළා කිරීමට සිදුවෙන බවද පාලිත මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd