(එම් .සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ මහතාට කොවීඩ් -19න් ආසාධනයවී ඇති බවට තහවුරුවූ බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.
අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතාගේ ආශ්‍රිතයකු බවට මීට පෙර හඳුනා ගෙන තිබුණි.
අම්බලන්ගොඩ සමූපකාර ඡන්දය සදහා මෙම දෙදෙන එකට වැඩකර ඇති බවත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.ආර්.පාලිත මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd