(මඩුකන්ද සිතුම් චතුරංග)
වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී සීග්‍රගාමී දුම්රියේ ගැටී මී ගවයින් 16 දෙනකු අද අලුයම (22) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගවයින්ගේ ආහාර සඳහා තණ බිම් කරා රැගෙනයමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසයිත.
කන්කසන්තුරෙ සිට කොළඹ බලා ධාවය වූ සීඝ්‍රගාමි දුම්රියෙහි ගැටුණු මී ගවයින් සියලුදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයටපත්ව ඇතැයිද ප්‍රදේශවාසීහු පවසති.
අදාල ප්‍රදේශයේ මීට ඉහතදී එළ ගවයින් විශාල ප්‍රමාණයක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයටපත්ව ඇති බව ද ප්‍රදේශවාසීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd