
(ජේ.ඉඳුරුවගේ)
රුපියල් එක් කෝටි හැට ලක්ෂයක වටිනාකමක් ඇතැයි කියන අම්බර් (තල්මස් වමනය )කිලෝ ග්‍රෑම් එකහමාරක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (23) අලුයම බෙන්තොට ප්‍රදේශයේ අවන්හලකදී සැකපිට අත් අඩංගුවට ගත් බව බෙන්තොට පොලීසිය පැවසීය.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කිරිඳිවැල පදිංචි 31හැවිරිදි හා බියගම පදිංචි 28 හැවිරිදි දෙදෙනෙකි.
අම්බර් තොගය අලෙවි කිරීම සඳහා ගැනුම්කරුවන් පැමිණෙන තෙක් අවන්හලේ රැඳී සිටි මොවුන් දෙදෙනා පොලීසිය මගින් යෙදවූ උපාය දූතයන් මාර්ගයෙන් අම්බර් තොගයද සමගින් අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අම්බර් සමඟ දෙදෙනෙක් බෙන්තොටදී දැලේ
ඉදුමල් Wednesday, 23 October 2024 12:46 PM
ඇයි අම්බර් තහනම් ලඟ තියාගන්ඩ. මාර කෙලියක්නේ.
Prasanna Wednesday, 23 October 2024 03:49 PM
අම්බර් ටික තල්මහට ගිහිල්ලා දෙන්න... ඌ අඬනවා.
Anthony Wednesday, 30 October 2024 12:52 PM
තල්මහගේ ගෑණි අයිතිය ඉල්ලලා නඩුවක් දාලා ඕක ගිහින් දෙනවා.