IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අම්පාරට කුඩු බෙදන්නා අල්ලයි

(වසන්ත චන්ද්‍රපාල සහ ඥාණසිරි හෙට්ට්ගේ)

අම්පාර ප්‍රදේශයට කුඩු බෙදා හරින බවට සැකකරන පුද්ගලයකු කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

නගරයේ සිදු කළ හදිසි මෙහෙයුමේදි අම්පාර නගරයේ අයිස් ගෙන්වා  බෙදා හරින  ප්‍රධාන සැකකරු  මොහු බවට හඳුනාගෙන ඇත. 

 



අදහස් (3)

අම්පාරට කුඩු බෙදන්නා අල්ලයි

Sachith Tuesday, 26 December 2023 10:58 AM

ඔය මොන පළාතට, නගරයට ගේන කෙනාව ඇල්ලුවත් ශ්‍රී ලංකාවටම ගෙන්නන කෙනාව අල්ලන්නේ නෑ... කවදාවත්...!

:       0       0

නිහාල් Tuesday, 26 December 2023 05:28 PM

රටට ගෙනෙන අය තාම හදුනාගෙන නැද්ද එක පාරක් sft එකෙන් ගෙදරක් වට කරලා අල්ලගන්න ඔන්න මෙන්න තියද්දීත් රතු රෙදි පටියක් කරේ දාගත්ත වයසක කෙනෙක් ඇවිත් බේරා ගත්තා

:       0       0

Perera Tuesday, 26 December 2023 09:43 PM

මීගමුවේ ඉන්න ලංකාවටම කුඩු බෙදන හාදයාව අල්ලන්න මේ අයට කොන්දක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 31 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site