(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර තිරුක්කෝවිල් පොලිස් වසමේ තම්බිලුව්ල් ප්‍රධාන මාර්ගයේ පිහිටි සාරි කඩයක හට ගත් ගින්නකින් එම සාරි කඩය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසයි.
එම වෙළෙඳසල අගුළු දමා වසා තිබූ අතර අද අලුයම 3 ට වෙළෙඳසැල ගිනිගෙන තිබෙනු දැක පොලිසියට දැනුම් දී ඇත.
ඉන් අනතුරුව ගිනි නිවන ඒකකය සහ පොලිසිය හමුදාව එක්ව ගින්න පාලනය කර ඇති අතර ඉහළ මහල සහිත වෙළෙඳසැල් සංකීර්ණය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර රුපියල් කෝටි 5කට අධික අලාභහානි සිදුව ඇති බව පොලිසිය පවසයි.
මෙම ගින්න ඇතිවීමට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව පොලීසිය සැක පහල කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අම්පාරේ සාරි කඩය ගිනි රකුසාට බිලි
රිතික් Friday, 24 March 2023 10:15 AM
ගිනි රකුසා වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් ලබා දිය යුතුය.