IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


අම්පාර රෝහලෙන් කොරෝනා ආරක්ෂිත ඇඳුමක්

(වසන්ත චන්ද්‍රපාල)
 
අම්පාර මහා රෝහලේ ආසාදන පාලන ඒකකය මගින් රෝහල් සේවකයින්ට අවශ්‍ය ආරක්ෂිත  ඇඳුමක් අඩු වියදමකින් නිර්මාණය කරගෙන තිබේ.
 
දිරා යන පොලිතින් භාවිත කර සකස් කරන ලද මෙම ඇඳුම එක්වරක් පමණක් භාවිතා කළ හැකිබව අම්පාර මහා  රෝහලේ ක්ෂද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය දර්ශන වික්‍රමසිංහ මහතා පැවසීය.
 
දැනට මෙම ලංකාවේ අනෙක් රෝහල්වලටත් හඳුන්වාදීමට කටයුතු කරන බවද සඳහන් කළේය. අම්පාර මහා රෝහලේ සේවය කරන සියලු කාර්ය මණ්ඩල සඳහා මෙම ආරක්ෂිත ඇඳුම ලබාදෙන බවද පැවසීය.
 
කොරෝනා වයිරසය ආසාදනයට ලක්වු පුද්ගලයන් පැමිණියහොත් ඔවුන්ට මුලික ප්‍රතිකාර ලබාදීම සඳහා අම්පාර මහා රෝහලේ ස්ථාන කිහිපයක් සහ කාර්ය මණ්ඩල සුදානම් කර ඇති බව අම්පාර මහා රෝහලේ වෛද්‍ය අධිකාරි උපුල් විජේනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

අම්පාර රෝහලෙන් කොරෝනා ආරක්ෂිත ඇඳුමක්

siraj Sunday, 22 March 2020 06:23 AM

මෙය ඉතා අගනා නිර්මාණයකි. මේ ඇඳුම සීල් කරන්න අර පොලිතින් සීලර් යන්ත්‍රයක් අරන් දාර ටික රත් කර ගත්තා නම් මැහුවා වගේ සීල් වෙයි.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site