(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර ප්‍රධාන බස් නැවතුම්පල අසලදි වෑන් රථයකින් කඩුපිහි රැගෙන පැමිණි පිරිසක් එහි සිටි පුද්ගලයෙකුගේ දෑත් කපා දමා තවත් පුද්ගලයෙකුට පහරදි අවට සිටි පිරිස්ට තර්ජනය කළැයි පස් දෙනකු සහ ඔවුන් ගමන් කළ වෑන් රථය අත් අඩංගුවට ගත් බවඅම්පාර මුලස්ථාන පොලිසිය කියයි .
බරපතල ලෙස තුවාල ලැබු තුවාලකරු සහ අනෙත් පුද්ගලයා අම්පාර මහා රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව රෝහල් පොලිසිය මගින් මේ පිලිබදව අම්පාර පොලීසියට දැනුම් දී තිබේ
එක් සැකකරුවෙක් අත් අඩංගුවට ගැනිමට ඇති අතර ඔහු මේ වෙන විට අම්පාර දිස්ත්‍රික්යෙන් පලා ගොස් ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd