(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර නවගම්පුර ප්‍රදේශයේ විශාල කොහු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාව සහ අම්පාර ගිනි නිවන ඒකකයේ කණ්ඩායම් දැඩි වෙහෙසක් ගනිති.

කර්මාන්ත ශාලාව තුළ පෑස්සුම් වැඩ කරද්දී එයි ඇති වූ ගිනි පුපුරකින් මෙම ගින්න ඇති වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

අක්කර දෙකකට ආසන්න විශාල භූමි ප්‍රදේශයක විහිදි ඇති මෙම කොහු කර්මාන්ත ශලාවේ සීග්‍රයෙන් පැතිරොන බව ද වාර්තාවේ