(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර වනජීවි කලාපය තුල ස්ථාන දෙකකදි වන අලි පහරදීම නිසා දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දීඝවාපිය 1 ග්‍රාම නිලධාරි වසමේ පන්සල් කුඹුරු යායේ වැඩ කරමින් සිටි පුද්ගලයකුට වන අලියකු පහරදීම නිසා මියගොස් තිබේ.
මෙම පහරදිම නිසා මියගොස් ඇත්තේ රත්නායක මුදියාන්සේලාගේ වික්‍රමසිංහ යන අය මියගොස් තිබේ.
සමන්තුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙයිනකාඩු ග්‍රාම නිලධාරි වසමේ සමන්තුර දීඝවාපිය මාර්ගයේදී වන අලියෙකු පහරදී වයස අවුරුදු 43 ක් පමණ කාන්තාවක් මියගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ බුහාරි සරිෆ් බිෆානි නැමැති කාන්තාවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ දුප්පත් ගොවීන්ට පහරදෙන වල් අලින්ට වෙඩි තියන්න මේතරම් මැලිවෙන්නේ? ඒ මේ මිනිස්සු දුප්පත් නිසාද?
ලංකාවේ දැනට අලි 7000 ක් පමණ සිටී. කුඩා රටකට මෙවැනි වැලි අලි ගහනයක් වැඩියි.