(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංශෝධනයක් සිදු කර තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරුන් දස දෙනෙකු සහ දිස්ත්‍රික් ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කරන ලද බව ජනාධිපති කාර්යාලය පවසයි.
ඔවුන්ගේ පත්වීම් 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මකය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයට ලැහැස්ති වෙනවා... මෙදාපාර කන්නේ ආයේ ජීවිතයටම කෑවේ නැති පරිප්පුවක් කියලා නොදැන...
එතකොට සාගලගේ සියලුම අමාත්‍යාංශ වලට පත්වීම...!