(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය රාජ්‍ය මාධ්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.
පාසල්වල විදුහල්පතිවරුන්ට එම ඇණවුම් ඉදිරිපත් කළ හැකි බවද ඔහු සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මුලසුනේ අවසර ඇතිව ප්‍රකාශයක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් යන්නකෝ අඩුවට පොත් තියෙන කඩ හොයාගෙන...!
ඔය පොත් දාපල්ලා බල්ලන්ට... ඉගෙන ගන්න කලින් දරුවන්ට කන්න දීපල්ලා... අනික රජයෙන් හෝ එක එකාගෙන් හිඟා කාලා ඉගෙන ගන්න දරුවන්ට කොයින්ද පෞරුෂයක්....? සමාජ හෝ ආර්ථික පීඩාවලින් ඉගෙන ගන්න දරුවන් ඉගෙන ගත්තත්, අවසානයේ සමාජය පීඩාවට පත්කිරීම තමයි සිදු කරන්නේ... ලංකාවේ උගත් යයි කියන බොහෝ දෙනෙකුට ඇත්තේ ඒ හීනමානය මුසු පුහු මාන්නයයි... රැකියා කරන වෘත්තිකයින්ට හරිහමන් වැටුපක් ගෙවා පල්ලා... එතකොට ඔවුන් තම දරුවන්ට ඔවුන්ගේ මුදලින් උගන්වයි... දරුවන් වැඩි පවුල්වලට හිඟන ආධාර වෙනුවට, රජයේ විශේෂ සහන දීපල්ලා... පුරාජේරුව නම් තියනවා ප්‍රෞඩ ජාතියක්ලු.. ඒ වුණාට රටේ බහුතරය සහනාධාර මත යැපෙන හිඟන්නු... කාටද ආඩම්බර..?
ඇයි එයාලාට වැට් නැතිද... සුරංගනා කතා... ප්රශ්නය මග හරින්න ක්‍රම...!
මම පරිත්‍යාගයක් සඳහා පොත් මිලදී ගත්තා, සලකුණු කළ මිලෙන් 52% ට Famous book brand Agent ගෙන්.. ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගොස් කෙලින්ම ගනුදෙනුකරුවන් සමඟ ගනුදෙනු කර කෑදර මිනිසුන්ට පාඩමක් ඉගැන්විය යුතුය.
යෝජනාව හොඳයි. ඒත් සමහර පාසැල් ඒ පාසැල මඟින් කොපි පොත් මිලට ගන්න කියලා අනියමින් සිසුන්ට යෝජනාවක් කරලා ඒ පාසැල තෝරා ගත්ත කඩයකින් වැඩි මිලට සිසුන්ට පොත් විකුණන ක්‍රම තියෙනවා. හැකි නම් හොයලා බලන්න.