(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ අභයාරාම විහාරස්ථානයේත් අනීතිකව විදුලිය කපන්න ඇවිත් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජල විදුලි උත්පාදනය වැඩි මෙකල විදුලිබල මණ්ඩලය කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබද්දී රටේ ලක්ෂ 50 කට රතු බිල් යවන එක සාධාරණදැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.
මේ යන විට ලක්ෂ 5 ක පමණ ජනතාවගේ විදුලිය බලය විසන්ධි කර තිබෙන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අභයාරාමයේත් විදුලිය කපන්න ගිහින්
අල්ගොඩ නුවන්සිරි Monday, 04 December 2023 11:24 AM
මොකක්ද මහත්තයෝ අනීතිකව විදුලිය කපන්න ගියා කියලා කියන්නේ. නියමිත ආකාරයට බිල් ගෙවලා නැත්නම් හිටපු ජනාධිපති හිතවත් කියලා හිටපු ජනාධිපති කරපු ක්‍රමයට ඉඳලා හරියන්නේ නැහැ.. බිල් ගෙවලා නැත්නම් දුගී, දුප්පත් අයට කළා වගේ කපන්න ඕනෑ...!
Kazi Shajahan Monday, 04 December 2023 11:30 AM
කාපුදෙන්, මේ කරන විනාශවලට වගකියන්න ඕනෑ.
Prabha Monday, 04 December 2023 11:31 AM
ඇයි අභයාරාමයට සල්ලි නැතිද බිල් ගෙවන්න...?
Abaran Monday, 04 December 2023 11:39 AM
ඇයි මනුස්සයෝ ඔහේගේ අවබෝධයේ තරම ඔය තරම්ම දුර්වලද? කඩේ මුදලාලි ලාබ ලැබුව කියල නයපොත පිරුණු අයට නිකන් බඩු දෙන්න බැහැ කියල පුන්චිකාල් තාත්තවත් කියලදුන්නේ නැතිද? ඔහේ නිකන්ම නිකන් ජෝකර් කෙනෙක් වෙලා ඉවරයි දැන්
සකලගුරු Monday, 04 December 2023 12:37 PM
මොළයක් තියෙන කෙනෙකුට හොඳින්ම පැහැදිලි කරලා තියෙනවා... ඒත් මේක තේරුම් ගන්න ඔහුට හැකියාව තිබේද කියලා තමයි ප්‍රශ්නය වෙන්නේ...!
Dolawaththa Monday, 04 December 2023 11:45 AM
අභයාරාමයේ විදුලිය කැපිය යුතුමයි
කසුන් Monday, 04 December 2023 11:56 AM
අභයාරාමය, රාජපක්ෂ, සජිත්, රනිල්... පුදුම බැඳීමක්... මේ ඔක්කෝම එක වල්ලේ පොල් මල්ලී...
TRUSTH Monday, 04 December 2023 12:00 PM
ඔය පැත්තේ විදුලිය කපන එකම තමයි හොඳ...!
HELAYA Monday, 04 December 2023 12:12 PM
නාමල් පුතාට හොඳ අවස්තාවක් බිල ගෙවන්න
Aravinda Monarawila Monday, 04 December 2023 12:15 PM
මේ හොර පාලකයන්ගේ තිත්පොලක් වූ අභයාරාමයේ නම් අනිවාර්යයෙන්ම විදුලිය කැපිය යුතුමයි .ඒකට විරුද්ධ වෙන්නේ පුතානොගේ තියන ගොන් කමටයි
රාලහාමි Monday, 04 December 2023 04:30 PM
ලයිට් කපලා මදි.., ඔය අභයාරාමයේ ලොක්කා දුශ්ශීල ආනන්ද බමුණාව උපැවිදී කොට, ජම්පර් එකක් අන්දලා, ඔහුගේ නර්ස් නෝනාවයි, පුතාවයි, කේලම් කියන බාප්පාවයි.., ඔක්කොම එක්කම පන්සලෙන් පන්නා දැමිය යුතුයි...
ranjith Monday, 04 December 2023 05:35 PM
කඩේ ගිය අයට හොඳ වැඩේ...!