
(ප්‍රියන්ත දසනායක)
වැස්සත් සමග ඇති වූ හුළං නිසා ගස් ඇද වැටීමෙන් අක්‍රිය වූ විදුලිය යථා තත්වයට පත් කිරීමට මහ ගංවුරේ බැස විදුලිබල මණ්ඩල සේවකයෝ දැඩි වෙහෙසක් ගනිති.
අකුරැස්ස දියලපේ හා හිග්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසකිට විදුහිල විසන්ධි වී තිබිණි.
කිඹුල් බිය නොතකා විදුලිය කම්බි මතට ඇදවැටී තිබූ ගස් කපා ඉවත් කර කැඩී ගිය රැහැන් පද්ධතිය අසලට ඔරුවෙන් ගොස් ඉතාම දුෂ්කර සේම මහා වර්ෂාපතනයටත් අභියෝග කරමින් විදුලිය ලබා දීම එහි සේවකයෝ කටයුතු කළ අයුරු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd