(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ 2018 විභාගයට නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(30) පෙරවරුවේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළ කර තිබේ.
මෙවර අපේක්ෂකයින් 68,009ක් ප්‍රතිඵල නැවත සමීක්ෂණයට ඉල්ලුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd