IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අපිරිසිදු පොල්තෙල් ප්‍රවාහනය කළ දෙකක් මාට්ටු

භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,620  ක් සැකරුවන් දෙදෙනකු ලොරි රථයක් සමග අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා  අරණගලංවිල  කඳවුර කියයි.

ගුවන් හමුදා බුද්ධි තොරතුරකට  අනුව අරණගංවිල පොලිස් විශේෂ කාර්ය බළකායේ ස්ථානාධිපති සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග මෙම වැටලිම කර තිබේ.

ඒ අනුව කොළඹ සිට පොලොන්නරුව දක්වා ලොරියක ප්‍රවාහනය කරමින් තිබු භාවිතයට නුසුදුසු පොල්තෙල් ප්‍රවාහනය කළ ලොරිය මින්නේරිය ප්‍රදේශයේදි පරීක්ෂා  කිරීමේදි අපිරිසිදු පොල්තෙල් තිබු බැරල් 35 ක් දහයියා පිරවූ ගොනිවලින් වසා ගෙන තිබියෙදි හමුවි තිබේ.

 

 

 



අදහස් (1)

අපිරිසිදු පොල්තෙල් ප්‍රවාහනය කළ දෙකක් මාට්ටු

uk ran Monday, 10 March 2025 10:51 AM

ඔය අර 323 කන්ටේනර් වල තිබිච්චා වෙන්න බැරිද?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2443 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site