IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අපරාධකරුට එස්.ටී.එෆ් ඇසින් පනින්න බැරි වේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තබා තුවාල සිදු කිරීම හා මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයකට පොලිස් නිලධාරියකු ලෙස වෙස් ගෙන සහාය දුන් සංවිධානත්මක අපරාධකරුවෙකු සහ ඊට සහය දුන් කාන්තාවන් ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මනික්කුගේ නුරේශ් සුපුන් දයාරත්න නොහොත් හීනටියන මහේෂන් අයගේ සමීපතමයකු බව පොලිසිය කියයි.

සැකකරු හා සැකකාරිය සමග පිස්තෝල ගිනි අවියක් ,  උන්ඩ යක් , මත්කුඩු ගෑම් 15 රුපියල් 60,000 ක මුදලක් ජංගම දුරකථන දෙකක් පොලිස් බාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බළකා ගොනහෙන කඳුරේ නිලධාරීන්ට ලද තොරතුරු අනුව කටාන හා කුලියාපිටිය ප්‍රදේශවල දී වැටදී සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව ඉකුත් වසරේ ඔක්තෝම්බර් 6 වෙනි දින මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ නිවසකට පොලිස් නිල ඇඳුමින් සැරසීම ඇඳුමෙන් සැරසී වෙඩික්කරුවන් සමග එම නිවසට ගොස් පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීම පසුගිය මස 26 වැනි දින අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීම හා මෙම මස 17 වැනි දින මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශීය යතුරුපැදියකින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට -ටී 56 ගිනි අවි කින් වෙඩි තබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවකු බව පොලිසිය කියයි.

 



අදහස් (0)

අපරාධකරුට එස්.ටී.එෆ් ඇසින් පනින්න බැරි වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site