(අංජුල මහික වීරරත්න)
1979 අංක 25 කරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හඳුනාගත් ඇතැම් අවස්ථානුගත තත්වයන් යටතේ සැකකාර චූදිත තැනැත්තන් අධිකරණය ඉදිරියේ පුද්ගලිකව පෙනී සිටීමේ අවශ්‍යතාව නඩු විභාග අතරතුර දී පවා ඉවත් කළ හැකිද හැකි ද යන්න තීරණය කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට මීට පෙර කැබිනට් අනුමැතිය ලබාගෙන තිබිණි.
අදාල පනත සංශෝධනය කිරීම පිණිස නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට
Pradeep Thursday, 07 December 2023 07:13 AM
මහ අදිකරණයේ විභාග වෙන නඩුවක් පැමිණිලි කරැට ඉල්ලා අස්කරගන්න පුලුවන්ද