IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අපරාධ කල්ලි සහායිකාවක් අල්ලයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

ගනේමුල්ල සංජිවගේ ගෝලයෙකු බව කියන  දැනට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කලන නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන 27 වියැති තරුණිය (ඉමා)  අයිස් මත්ද්‍රව්‍ය  සමග අත්අඩංගුවට ගත් බව  පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

වත්තල එඬේර මුල්ල ප්‍රදේශයේ  පදිංචිකාරියක වන සැකකාරිය ඉමා නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන බව ද   සංදුනුමාල ප්‍රදේශයේ හා මීගමුවේදී සිදුවූ වෙඩි තැබීම් සිද්ධි දෙකකට  අදාල ගිණි අවිය ප්‍රවාහනය කල තැනැත්තිය බවට ද හඳුනාගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ සඳහන් කරයි .  

පොලිස්  විශේෂකාර්ය බලකායට ලත් තොරතුරක් මත , කුරුකුලාව, ප්‍රදේශයේ  සිදුකළ වැටලීමකදී මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 



අදහස් (0)

අපරාධ කල්ලි සහායිකාවක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 234 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site