
(බී.ජි. චතුරංග,දයාරත්න ඇඹෝගම සහ රෝහණ චන්ද්‍රදාස)
වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කර, පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂවරයා එම තනතුරේ, ආවරණ රාජකාරී සඳහා පත්කර තිබේ.
මෙම පත්කිරීම සිදුකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසිනි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු වෛද්‍ය දුලාන් සමරවීර මහතාගෙන් අප කළ විමසීමකදී, ඒ මහතා සඳහන් කළේ මේ පිළිබඳව කිසිවක් තමන් නොදන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩබලන අධ්‍යක්ෂවරයා විදියට අවුරුදු ගාණක් හිටියේ පලපුරුදු රහිතව හිටපු උතුරු මැද ආණ්ඩුකාරවරයගේ පුතා වෙච්චි හින්දා. ප්‍රබල විපක්ෂයට මේවාට උත්තර දෙන්න වෙනවා. දේශපාලන පත්වීම් හින්දා අන්තිමට අසරණ වුනේ පුහුණුවෙන වෛද්‍යවරියයි... අසරණ රෝගීන් ටිකයි. දැන් සැකයි දේශපාලන හයියට වෛද්‍ය විද්‍යාල වලටත් උසස් පෙළ අසමත් අයත් වෛද්‍යවරුන් වෙලා ද කියලා? විශේෂයෙන් රාගම රෝහල...
ඉතාමත් හොඳ ක්‍රියාවක්...
හරි නම් අසරණ රෝගීන් බිල්ලට දීපු, අසරණ කරපු හැම කෙනෙක්ම දුෂ්කර පළාත් වලට මාරු කළ යුතුයි. ආයේත් ඔය වගේ වැඩ නොකරන්න දඬුවම් දීම වටී. ජනතාවගේ ඉවසීමේ සීමාව නැති වුණාම වෙන දේ ගැනත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ..