IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අපිට නොදෙන බදු සහන චීනාට දෙන්නේ ඇයි?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවෙි වැඩ කරන මිනිස්සුන්ගෙන්  බදු අයකරන ආණ්ඩුව  චීනෙන් එන අයට බදු සහන දෙන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩුවේ මේ වැඩපිළිවෙළ කිසිම විනිවිද භාවයක් නැති වැඩ පිළිවෙලක් බවද මන්ත්‍රීවරයා කීය.

 ලෝකයේම වරායවල් අතරින් ශ්‍රී ලංකාවේ කොළඹ වරාය තිබුනේ 123 වන ස්ථානයේ බවත් ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් එය 27 වන ස්ථානය දක්වා උඩට ගත් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

චන්ද්‍රිකා සහ මහින්ද රාජපක්ෂ කඳවුර විසින් වරායේ පර්යන්ත තුනක් පිට රටවල් වලට දුන් නමුත්  වරාය කාර්යක්ෂම අතින් දියුණු වුණේ නැතැයි කී මන්ත්‍රීවරයා පෞද්ගලික අංශයේ ආයෝජන වැදගත් බව පිළිගන්නා නමුත් ඊට  ක්‍රමවේදයක් තිබිය යුතු බව සඳහන් කළේය



අදහස් (2)

අපිට නොදෙන බදු සහන චීනාට දෙන්නේ ඇයි?

Perera Tuesday, 06 June 2023 12:45 PM

අපි මොක්කුද .චීන්නු දැන් ලංකාවේ අයිතිකාරයෝ නේ

:       0       0

Bamunuarachchi Tuesday, 06 June 2023 10:46 PM

ඒ අපේ රටේ විදේශීය ආයෝජන වැඩි කරගන්න සහ විදෙශීය වෙළඳ පොළ ඇතිකර ගන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site