IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘අපේ යෝජනාවලට තැන දුන්නොත් 21කට සහය දෙනවා‘

(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන කණ්ඩායම ඉදිරිපත් කළ සංශෝධනවලට නියමිත වටිනාකමක් ලබා දෙන්නේ නම් 21  වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට  සහය  ලබා දෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය සම්බන්ධයෙන්  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුවෙන් ස්වාධීනවූ පක්ෂ නවයක නායකයන්  අතර පැවති සාකච්ඡාවකින්  අනතුරුව මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

ස්වාධීන පක්ෂ එකමුතුව විසි එක් වෙනි සංශෝධනයට අදාළ කෙටුම්පත අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.



අදහස් (10)

‘අපේ යෝජනාවලට තැන දුන්නොත් 21කට සහය දෙනවා‘

saman Friday, 27 May 2022 02:36 PM

තම බිරිඳ බන්ධනාගාරගත කළා කියලා මෙයා ජනපති සමග වෛරයෙන් ඉන්නේ..

:       7       7

රාවණා Friday, 27 May 2022 03:33 PM

ජනපති මොනවා කරන්නද?

:       6       2

siri Friday, 27 May 2022 02:39 PM

ඉක්මනට මොනවා හරි කරලා ආපහු එකතු වෙන්න. අද ප්‍රවෘත්ති දකින්න ඇතිනේ. "කමින් කලර් නෝ ගුඩ්" ම තමයි ඉතින්...!

:       4       13

KalPa Friday, 27 May 2022 03:41 PM

යුක්තිය ඉෂ්ඨ කරන මොහොත තව ඉදිරියට... දැන් කලිසම ගලවලා මුහුණ වහගන්න..

:       1       1

de silva Friday, 27 May 2022 03:55 PM

දැන් අධ්‍යයනය කර කර ඉන්න වෙලාවක් නැහැ.. අර කළින් තිබුණ 19, 21 ලෙස ගෙන එන්න. පාර්ලිමේන්තුවට වැඩි බලතල ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී මාවතක ගමන් යන්න උත්සාහ කරන සිග්නල් එක රටේ ජනතාවට සහ ජාත්‍යන්තරයට දෙන්න. රටේ ආර්ථිකය හදන්න. තිබෙන ක්‍රමය තුළ විශාල බලතල තිබුණත්, අත්දැකීම් නැති දිගින් දිගටම වැරැදි තීරණ ගනිපු දුර්වල ජනපති කිසිම දෙයක් කරකියා ගන්න බැරුව මන්දිරයට කොටු වී සිටියි. රට ඉදිරියට ගෙනයන්න නම් තරුණ ප්‍රජාවේ, විදේශ ශ්‍රමිකයන්ගේ, ජාත්‍යන්තරයේ සහයෝගය අවශ්‍ය වෙනවා. මේ සියලු දෙනාම ඉල්ලන්නේ සිස්ටම් චේන්ජ් එකක්. තව කල් මරමර හිටියොත් ජනතාව තව මාස 2-3 කට වැඩිය මේක ඉවසන්නේ නැහැ. ඔබලා ඉලක්ක කරගෙන රට තුළ විශාල සිවිල් යුද්ධයක් ඇතිවෙලා... විශාල ජීවිත හා දේපළ විනාශයක් සිදුවෙනවා අනිවාර්යයෙන්ම...

:       1       3

sharm warn Friday, 27 May 2022 04:05 PM

මෙයා මොනවද කරන්නේ කියලා බලාගෙන ඉඳලා තමයි, නෝනාව සිරගත කළේ.. ඊළඟට මෙයාගේ ෆයිල් එකත් උඩට එයි. එක රටක්, එක නීතියක් යටතේ එහෙම තමයි එව්වා වෙන්නේ..

:       4       2

de silva Friday, 27 May 2022 04:06 PM

මොනවද ඔබලා ඉල්ලන යොජනා?

:       0       6

ගමේ එකාලා Friday, 27 May 2022 05:21 PM

මොනවද දන්නේ නැහැ මෙයාලගේ යෝජනා..? මේ වෙලාවේ කරන්න තියෙන්නේ රටේ පවතින තත්ත්වය තේරුම් අරගෙන සහාය දැක්වීම නේද? දේශපාලුවන්ගේ තියෙන අත්තනෝමතික ක්‍රියානිසා හැම පැත්තෙන්ම තැලෙන්නේ අපේ රටේ ජනතාව...

:       0       0

de silva Friday, 27 May 2022 06:27 PM

මේ සේරම විමල් ඇතුළු නඩය විසින් නිර්මාණය කළ ප්‍රශ්න...

:       5       3

Rata Perata Friday, 27 May 2022 07:21 PM

මෙයාලත් මේ මඩවලේම ඉඳලා ආපු මිනිස්සු විතරයි. තමන්ගේ සාක්කුව පිරෙනවා නම් ආයෙත් මඩ ගොඩට පනිනවා. දැන් ඉතින් නෝනාත් නැති නිසා පනිනවාම තමයි. ඕන ඔට්ටුවක් දාන්න..!

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site