
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"අපි පොහොට්ටුවේ අයට වඩා ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය" යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනපති උදේට දවල්ට හවසට කියන දේ අපි දන්නවා යැයි ද මරික්කාර් මහතා කීය.
ගොටු අල්ලා ජනාධිපතිගෙන් වැඩ කරගන්නට නොහැකි බව කී මරික්කාර් මහතා ඔහුගෙන් වැඩ කරගන්නා ක්‍රමය තමා හොඳින්ම දන්නා බවද සඳහන් කළේය.
ප්‍රවාහන හා මහාමාර්ග, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පිළිබඳ වැය ශීර්ෂ විවාදය අරඹමින් එස්.එම් මරික්කාර් මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හරි ලොක්කා ,ප්‍රශ්නේ තියෙන්නේ උඹලා ඔක්කොම එක වල්ලේ පොල් කියලා නොතේරෙන එකනේ ,ඒක තමා රටේම කරුමේ .තොපිලා ඔක්කොම එකතු වෙලයි මේ රට කෑවේ
අන්න ඇත්ත කියවිලා. 2007 මරික්කාර් උන්නහලා ජවිපෙ එක්ක කුමන්ත්‍රණ කළා ත්‍රස්තවාදී යුද්දේ ඉවර කරන්න. ඊට පස්සේ සරත් ෆොන්සේකා මහත්තයා අල්ල ගෙන 2010 දී මේ රට යන මග වෙනස් කරන්න උත්සාහ කළා. බැරි උනා. 2015දී මරික්කාර්ලා දිනුවා. 2022දී ආයෙත් කුමන්ත්‍රණ කාරයෝ ටික දිනලා රට නැත්තටම නැති කරලා දැම්මා. දීකිරට බළල්ලුත් සාක්කිලු.
ඔය ඔක්කොම පිංපතිගේ ඇට මිරිකපු අය තමයි.
එහෙනම් රාජපක්ෂලා උඹලට විරුද්දව කුමන්ත්‍රණ කලානම් ඒක හරිම සාධාරණයි කියලයි මට හිතෙන්නේ?
මු කෝමත් කුමන්ත්‍රණ කාරයා.