
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාතික ජන බලවේග ආණ්ඩුවක් පත් නොවුනා නම් තංගල්ලේ පොලෙත් අයිස් විකුණනවා යැයි පත්කළ මන්ත්‍රී නජිත් ඉන්දික මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"කවදාවත් නැතුව තොග පිටින් මත්ද්‍රව්‍ය අල්ලන නිසා මේ සාකච්ඡාව ඇතිවී තිබෙනවා.මේවා පිටිපස්සේ ඉන්නෙ කවුද?ඔක්කොම ඉදිරියට හෙලි වේවි.නමුත් එක පක්ෂයක් විතරක් මේවා අල්ලන වාරයක් පාසා මාධ්‍ය සාකච්ඡා තියනවා.හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේකටද? අනෙක ඔක්කොම දේවල් අහුවෙන්නේ එක පැත්තකින් නේ" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම් හ්ම් තොල් දෙකෙන් පේනවා.
බිබිලේ දොඩම්, මල්වානේ රඹුටන් (අයිතිකාරයො නැති ගෙවල්වලට අමතරව), තංගල්ලේ අයි .. සොරි ... කාල්ටන්
අනේ පැංචො, අපි ආවට පස්සේ තමයි පොලේ විකුණන ගානට අයිස් ගෙන්නුවේ. නොදන්නා මගුල් කතා නොකර වාඩිවෙලා හිටු...
අයිස් ඇල්ලීම කරන්නේ ආණ්ඩුවේ ලොක්කන්ගේ වත්කම් වාර්තා එළිදරවු වුනු නිසා එය යට ගහන්න. එහෙම නැතිව මිනිස්සු ගැන අනුකම්පාවකින් නෙවෙයි.
මාළිමා ආණ්ඩුවක් ආවේ ජනතාවගේ පිනකට... නැත්නම් අපේ රටේ තරුණ ජීවිත විනාශ වෙලා හමාරයි. මුලුරටම කුඩ්ඩෝ පිරුණු රටක් වෙන්ඩ තිබුණා. බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවෝ පාතාල කාරයෝ කුඩු ජාවාරම් කාරයෝ රැකපු හැටිත්, ඔවුන් නිසා ගොඩගිය හැටිත් දන්නෝ හොන්දාකාරවම දන්නවා.
තව ටික දවසකින් කියයි අපි ආවේ නැත්නම් කන්ටේනර් 323 කුත් හොරෙන් පිට කරනවා කියලා. මෙයාලාගේ මොලේ මැරුණාට රටේ මිනිස්සුන්ට තවම එහෙම වෙලා නෑ දෙයියන්ගේ පිහිටෙන්...
මෙච්චර පටලන් කතා කරන්නේ...
නිවැරදි පිළිතුර තොරන්න. හිටපු ප්‍රබල පාලකයින්ගේ නගරය තංගල්ල නම් සහ වැඩිම මත්කුඩු සැකසීම, ගබඩා කිරීම, බෙදා හැරීම ආදිය සිදුවන්නේත් තංගල්ලේදී නම්: 1. තංගල්ලලේ අයිස් මත් ද්‍රව්‍ය තිබිය යුතුයි 2. හිටපු පාලකයින් මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වී තිබීමට බොහෝ ඉඩ ඇත 3. එහි ජනතාව හිටපු පාලකයින්ට ශාප කරනු ඇත. 4. එහි ජනතාව මත් ද්‍රව්‍ය මෙන්ම හිටපු පාලකයින්ද දිගටම ප්‍රතික්ෂේප කරනු ඇත 5. ඉහත සියල්ලම නිවැරදියි. (උත්: 5)
ආපහු ඉතින් පාර්ලිමේන්තු යන එකක් කියයි. ඔන්න ඔහේ කියපුවාවේ...
පරීක්ෂාවකින් තොරව නිදහස් කළ රතු ලේබල් සහිත කන්ටේනර්වල අයිස් මත්ද්‍රව්‍ය හෝ අයිස් නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය නො තිබුණා නම් මේ කීම සාධාරණ වෙන්න පුළුවන්! නමුත් මේ අනීතිකව පිට කළ කන්ටේනර් පිළිබඳව රජය විනිවිද භාවයකින් කටයුතු නො කළ බැවින් අමාත්‍යවරයාගේ වචනයට සුජාත භාවයක් නැති බව කිව යුතු යි.
ඉස්සර මුහුදෙන් ගෙනාපු අයිස්, දැන් කන්ටේනර්වල ගේනවා.