(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නගරයේ පවත්වා ගෙන යන උපකාරක පංති දරුවකුගෙන් පන්ති ගාස්තුවට අමතරව විදුලි බිල්පත් ගාස්තු ලෙස රුපියල් 100ක එම උපකාරක පන්ති ගුරුවරුන් අයකර ගන්නා බවට මාපියන් චෝදනා කරති.
මේවන විට අනුරාධපුර නගරයේ පමණක් පවත්වා ගෙන යන උපකාරක පන්ති සංඛ්‍යාව සීයකටද අධිකය.
මෙම උපකාරක පන්ති පැවැත්වෙන ගොඩනැගිලි සදහා භාවිතා කරන විදුලිය සදහා මාසික විදුලි ගාස්තුව සදහා මෙසේ රුපියල් 100 බැගින් අමතර මුදලක් අයකරන බව මාපියෝ පවසති.
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අනුරාධපුර උපකාරක සිසුන්ට විදුලි දඩයකුත් එයි