
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අන්‍යෝන්‍ය තීරුබදු ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද රාත්‍රියේ පවත්වන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනටමත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ලිපියක් යවා ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා පිළිගැනීමක් ලැබී ඇති බවද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලෙන්ද?
බලයට පැමිණි සැනින් හාල් මාෆියාව බිඳ දැමූ, ඉන්ධනවලින් ඇමැතිට කැපෙන මුදල නවතා එය පහත දැමූ, ජීවන වියදම අඩු කළ, උගන්ඩාවේ සඟවා තිබූ රාජපක්ෂ මුදල් යළි මෙරටට ගෙනැවිත් භාන්ඩාගාරය පිර වූ, කන්ටේනර් පිටින් හොර පාරෙන් රට තුළට පැමිණීම වළකාලු, හොර ආචාර්ය උපාධිධාරීන් නොමැති පාර්ලිමේන්තුවක් රටට ලබා දුන්, කළුපටිධාරි අගමැතිනියක රටට ලබා දුන්, වසන්ත සමරසිංහ, නලින්ද ජයතිස්ස වැනි කයිවාරුකාර ඇමැත්තන්ට අවැසි ලෙස නටන්නට ඉඩ නොදුන්, තමා යටතේ සිටි නිලධාරීන් එකා පිට එකා ඉවත් වීත් තනතුරේ සිටිමින් උද්දච්ච කතා කියන බිමල් රත්නායක වැනි සිංහල බොදු විරෝධියකුට තරවටු කරමින්, බලයට පැමිණ මාස 6 කින් වැනි කාලයක් ඇතුළත සැලකිය යුතු ලෙස වැඩ පෙන්නපු අනුර කුමාර දිසානායක වැනි විප්ලවවාදී නායකයකුට සවන් දීමට ඩොනල්ඩ් ට්‍රම්පට සිදුවනු නියතයි...
හරියට හරි. ඔබට ඇහුම්කන්දෙනවා. අනිවාර්‍යෙන් ඒ බඩු අයින්කරනවා ලිපියට ස්ගහන්කරන්න. නාකී. පින්ගුත්තර නායකයින් මාරුවෙන් මාරුවට හොරාකාලා. සැප විදපු හැටි. ඔබට ඇමරිකන්ජානාදිපත් උද්ව් කරනවා. ඒක මම දන්න නිසා කියන්නෙ. එයත් එක්ක වෙලද හෝනිවාස අතිසුපෝකබෝගි ඒවැඩකටත්. අරාදනා කරන්න. රටේ ලස්සන පේන්නෙ. රට දියුනුකරන කෙනාට අනිත් උන්ට. ලස්සන පෙන්නෙ නැත්තෙ නාකින්ගෙ පපුව කුනුවෙලා. පපුව. කුනුවුනොත් ඒ කරන කියන දෙයකින් ප්‍රතිපල ලැබෙන්නෙ නැහැ. ඒකනේ. කෝටි ගනන් වියදම් කරලාපටන් ගන්නවා කෑලාවට යනවා නැත්නම් පාඩු. විදිනවා
හම්මේ ට්‍රම්ප් සැලෙන්ඩර් වෙලා යයි ලිවුම කියෝලා