(ඩයනා උදයංගනී)
ජල ගැලීම් පවතින අවස්ථාවල ජලාශ, දිය කඩිති, දිය ඇලි ආදියේ අනාරක්‍ෂිත අයුරින් දියනෑමේ සහ ජල ක්‍රීඩාවල යෙදී සිටින පුද්ගලයන් සම්බන්ධ තොරතුරු 117 ක්‍ෂණික දුරකතන ඇමතුම් අංකයට දැනුම් දෙන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දීමක් කරයි.
මෙවැනි අවස්ථාවක මත්පැන් භාවිතා කර ජලාශ ආදියේ දියනෑම, විනෝදවීම නොකළ යුතු බවට ලබාදෙන අවවාද නොතකා කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර නීතිය ක්‍රියාත්මක කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා පැවසීය.
පසුගිය වසරේ දියේ ගිලීම්වලින් සිදුවූ මරණවලින් සියයට 99 කටම හේතුව විනෝද චාරිකාවලදී මත්පැන් භාවිතා කර අනාරක්‍ෂිතව ජල ක්‍රීඩා කිරීම් බව ද හෙතෙම සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අනාරක්ෂිතව දියනාන අයට වැඩ වරදී