
(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය .
දැනට පෙනේනට තිබෙන කරුණ කාරණා අනුව ජාතික ජනබලවේගය විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති පෙන්වු මාර්ගයේ ගමන් කරනා බව කී අබෙිවර්ධන මහතා එසේනම් ඊට විරුද්ධ නොවිය යුතු බව සඳහන් කළේය.
වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති තරුණ හමුවකට සහභාගී වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට නම් දැන් හොඳටම විකාරද කොහේද?
අනේ යන්න මාමේ යන්න.!
ගාල්ලේ "කොට කුඩ්ඩා " දැන් පිස්සු කෙලින්න පටන් අරගෙන වගෙයි. අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රට ඉදිරියට අරගෙන යන්නේ රනිල් වගේ දහස් ගණන් මිනී මරලාවත්, බැංකු කොල්ලකාලාවත්, නොයෙකුත් දූෂණ වංචා කරලාවත්, රට හොරාකාපු හොරුන්ව ආරක්ෂා කරලාවත් නොවෙයි. අනුර කියන්නේ උගත්, අවංක, ශක්තිමත්, ආදරණිය චරිතයක්...
කොහොම හිටිය අපිටද මෙහෙම වුනේ. පව්...
විකාර දොඩවනවා
ගෙදර යන පාර දන්නවා නේද..? ඊළග ඡන්දෙන් කුජීත වෙන්නේ නැතිව දැන්ම ගෙදර ගිහින් හිටියොත් හොඳයි...!
පැත්තකට වෙලා ඉන්න... කිසිම දෙයක් එපා.. සහයට සුදුසු පිරිසක් ඉන්නවා. හොරු, තක්කඩි අවශ්‍යම නෑ.
කරුණාකර ගෙදරම ගිහිල්ලා විශ්‍රාම සුවයෙන් ඉන්න සදහටම...
රනිල් ගිහින් රනිල් ඇවිත්...
ඒ කියන්නේ අනුරට තුන්වැනි තැනට යන්න කියලද?
ජවිපෙ වාදීන් පිළිගැනීමට කෙතරම් අකමැති වුණත් දැනට සිදු වෙමින් පවතින්නේ රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙල එලෙසින්ම ජාජබය විසින් ද ඉදිරියට ගෙන යන බවයි. අනුර ජනපතිතුමා විසින් මේ වනවිට තමන්ගේ හාඩ් කෝ දායක සභාවේ රෙදි ගලවමින් සිටියත්, එතුමාගේ ගමන්මග රටට සුබ දායකයි.
මෝඩකම...!
මේ රට ගොඩදාපු නායකයා රනිල් ගිය පාර හැර වෙන පාරක් නැත... මේ ගොබ්බ්යෝ ඒකම කරනවා..
රජතුමාගේ ඔටුන්න ගැලවුණු නිසා අග බිසවුන් වහන්සේට දුක ඇති
රනිල් වගේ නම් අපි කැමැති නැහැ. මෙයාට හොඳටම පිස්සු. විකාරෙන් දොඩවනවා. ඡන්දේ ඉල්ලුවොත් වෙන දේ මෙයා දන්නවා. ජාතික ලැයිස්තුවට පනින්නට සූදානම්...
රනිල් කියන්නේ පින් ජනාධිපති කෙනෙක්. එයාගේ පාර තමා දූෂිත පවුල් පාලනේ අය. මහ බැන්කු බැඳුම්කර හොරා රැකපු එක...
ගංජා ගහලාද, නැත්නම් කසිප්පු ගහලාද? නැත්නම් පිස්සුද? නියම ගානට බඩු වැදිලා තියනවා
යම් නිවැරදි සහ ගැළැපෙන ආර්ථික වැඩ පිළිවෙලක් තියේ නම් ඒක දිගටම ගෙනයන එක කාටවත් ප්‍රශ්නයක් නෙවෙයිනේ. හොරකම් කරන ඒවයි, නැති නාස්තියයි නතර කරගෙන ඉදිරියට යෑමයි අත්‍යාවශ්‍ය...
අයිඑම්එෆ් වැඩපිළිවෙළ අකුරක් නෑර ඒ විදියටම ඉදිරියට යනවා නම් මීළඟ පියවර වන්නේ ආර්ථික පරිවර්ථන කාර්යයයි. එනම් පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමයි. ඇත්තටම ජාතික අපරාධය වන්නේ රාජ්‍ය ආයතන විකිණීම නොව මහජන බදු මුදලින් ඒවා පවත්වාගෙන යාමයි. මේවා විකිණීම ශ්‍රී ලාංකීය ආර්ථිකයේ හැරවුම් ලක්ෂය යැයි කිවහොත් නිවැරදියි. මේවා විකුණන්න ගිය හැමවෙලාවේම ඇත්ත දැක දැක අවස්ථාවාදී දේශපාලනය කරපු කණ්ඩායමටම දැන් ඒ අවස්ථාවට මුහුණ දීමට සිදුව ඇත. ජවිපය හැමදාම මිනිස්සුන්ට පෙන්නුවේ 225 නිසා වෙන පාඩුව. නමුත් ලංකාවේ රාජ්‍ය සේවය 225 වගේ සියගුණයක් භාණ්ඩාගාරයට හානි කරනවා. ආර්ථික පරිවර්ථන වැඩේ හොඳටම කරන්න පුළුවන් කෙනා අනුර ජනාධිපතිතුමා විතරයි. මේ වැඩේට වෘත්තීය සමිති පාලනය කරලා තියාගන්න පුළුවන් වෙන්න ඕනෑ. ජනපතිතුමනි, මෙන්න මේ වැඩේ කළොත් ඔබතුමා ජාතික වීරයෙක්... මොකද රටේ ඇත්තම පිළිකාව තියෙන්නේ මෙතැන. දියුණු රටක් වෙන්න නම් රාජ්‍ය පරිපාලනය, බදු එකතුකිරීම සහ ආරක්ෂාව හැර සියළු දේ පුද්ගලික අංශයට දෙන්න ඕනෑ...
@විජිත්. වජිරට විතරක් නෙමෙයි විජිත් කියලා ඉහළින් වජීරට කොට කුඩ්ඩා කමෙන්ට් එක දාපු මනුස්සයටත් ලූස්. ඇයි හලෝ 88-89 කාලේ ජේවීපී එකත් තොග පිටින් මිනී මරලා සහ බැංකු මංකොල්ල කාලා තමයි ඉස්සරහට ආවේ. හරිනි අමරසූරිය පරම්පරාවේ වෙන්න ඇති පරණ අතීතය සිහිපත් කරන්න එපා කියන්නේ. අපිට නම් දෙගොල්ලන්ම කරපුවා මතකයි. අපිත් ඒ කාලේ බොහෝම තරුණ අය දැන් මැදිවියේ. මතකය තාම හොඳයි. ඒ නිසා දෙගොල්ලන්ම දැන් කරන දේ හරියට කරන්න නිකං දොඩවන්නේ නැතුව...
අගමැති සිහිනෙන් අවදි වූ වර්චස් වජිර මරු විකාරයෙන් දොඩවන බව පෙනේ...
පැරදිච්චි පාර මොවුන් දෙන්නාගේම සිහිවිකල් වෙලාද කොහේද?
වජිර ගොයිය මෙලෝ රහක්නැති වුණාට මේ පොටෝ එකේ ඉන්න විදිහ නම් මල් මසුරං.