ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද (23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට පළකරන අයුරු දකින්නට ලැබිණී.


(බී.ජී.චතුරංග) - අනුරාධපුර

(සිතුම් චතුරංග) -මඩුකන්ද

(රංජිත් රාජපක්ෂ) - හැටන්


(සමන්ත ධර්මකීර්ති) - තඹුත්තේගම


(ප්‍රියන්ත දසනායක සහ එන් කේ ඉන්ද්‍රවංශ) - අකුරැස්ස
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ජනතාවකුත් ඡන්දයක් තියලා පත් කර ගන්න වෙයිද මන්දා..?
මිනිස්සුම ඡන්දෙ දීලා කෙනෙක් පත්කරගෙන කිරිබත් කනවා. ඒ මිනිස්සුම ටික දවසකින් එළවනවා. මෙයාටත් ඒ ටිකම තමයි.
මේ ගතානුගතික ක්‍රමවේද ඉවත්විය යුතුයි. කිසිදු ඉදිරි දැක්මක් හෝ රටට ආදරයෙන් කරන දේවල් නෙවෙයි මේ. ජනතාව මීට වඩා ගැඹුරු දැක්මකින් විය යුතුයි.
රුහුණු ඔයා හරියටම හරි. ලියලා තියාගන්න මේ අනාවැකිය. ඔය කිරිබත් කන සතුට ඉතාම තාවකාලිකයි.. ඊට පස්සේ කිරිබත් කන්නේ එළවලා. ඒක තමයි ශ්‍රී ලාංකික අභිමානය...
කිරිබත් කෑවා කියන්නේ බඩුම තමයි. බයියෝම තමයි කයියෝ වුණෙත්...
මේ හනිමූන් කාලසීමාවයි. එන්න අපි නටමු, ගයමු, තාප්පවල චිත්‍ර අඳිමු. මාස 6ක්...
නූගත් බයියන්...!