
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ මහ නුවර මාර්ගයේ රදාවඩුන්න 45 කණුව ප්‍රදේශයේ දී අද 20 අලුයම සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සාමාජිකයන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.
බවුසරයක් හා මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත .බවුසරයේ ගැටුණු මෝටර් රියේ පැත්තක් සම්පූර්ණයෙන්ම පොඩිපට්ටම් වී තිබිණි .
මෝටර් රථයේ ගමන්ගත් යුද හමුදා සාමාජිකයන් තිදෙනා තුවාල ලබා ඇති අතර එහි රියදුරු බරපතල තත්වයෙන් යුතුව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
බවුසරයේ රියැදුරාට මෙම අනතුරින් හානියක් වී නැතැයි ද පොලිසිය සඳහන් කරයි .
නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනතුරින් හමුදා සෙබළු රෝහලට
Lakmal Bandara Tuesday, 20 June 2023 08:20 AM
අමාරුව හොඳ ඇති