(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ එස්.යූ.ඩබ්ලිව් .කේ. ජයවර්ධන )
හග්ගල්ල අල්ගම මාර්ගයේ වලලියැද්ද කනත්ත අසලදි බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සෙබලකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
අද( 19) මෙසේ මිය ගොස් ඇත්තේ යතුරු පැදියෙන් අල්ගම දෙස සිට හග්ගල්ල දෙසට ගමන් කරමින් සිටිසිංහල පේඩිගේ සනෝජ් මධුසංක අන්නාසි වත්ත , දඹුටුව දෙබැහැර, පදිංචි - යුද හමුදා සෙබලෙකි.
හමුදා සෙබළා හග්ගල්ල දෙසට ධාවනය කරමින් තිබු පුද්ගලික බස් රථයේ ගැටිම හේතුවෙන් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් ඇතැයි පොලිසිය කියයි .
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd