IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අන්තරේට කඳුළු ගෑස්

(ඩයනා උදයංගනී සහ ඉන්දිකා රාමනායක)

බත්තරමුල්ල, දියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුමෙහි විරෝධතාවයක නිරතව සිටි විශ්ව විද්‍යාල සිසුන් අතුළු පිරිසට පොලීසිය මීට මොහොතකට පෙර පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.

එම කඳුළු ගෑස් ප්‍රහාර අඛණ්ඩව එල්ල කළත් සිසුන් තවදුරටත් එහි රැඳී සිටිති. 

සිසුන් පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ග බාධක ඉවත්කරමින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කරන අයුරුද දක්නට ලැබේ.

කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් ඇතැම් පිරිස් රෝහල් ගත කිරීමට ද සිදුවිය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (1)

අන්තරේට කඳුළු ගෑස්

sharm warn Friday, 06 May 2022 04:56 PM

මෙයාලට ඇඳුම් එල්ලලා මදි..!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 179 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 385 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 164 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site