
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ප්‍රසිද්ධ නොකළ ව්‍යාපෘතියක දර්ශන තලයක සිදුකල රූගත කිරීමක් අතරතුරදී සිදු වූ අනතුරක් හේතුවෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට සුළු ශල්‍ය කර්මයක් සිදු කර තිබේ.
අනතුරට ලක්වීමෙන් පසු ශාරුක් ඛාන්ගේ නාසයෙන් ලේ ගැලීමක් සිදු වූ බවත් එම අවස්ථාවේදී කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී ඔහුව ලොස් ඇන්ජලීස් නුවර රෝහලකට රැගෙන ගිය බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ශාරුක් ඛාන්ගේ නාසයට සුළු ශල්‍ය කර්මයක් සිදු කළ බව ආරංචි මාර්ග පවසා තිබේ.
කෙසේ වෙතත් අනතුර සිදු වූ අයුරු හෝ ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කර නොමැත.ශල්‍ය කර්මයෙන් පසුව ශාරුක් ඛාන් විවේක ගැනීම සඳහා නැවතත් ඉන්දියාවට පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලයට අවශ්‍ය ඉතාමත් වැදගත් පුවතක්.
ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේත් ගොසිප් හොයා ගන්න මේ කැළෑ පත්තර කාරයින්ට "මාගලකන්දේ සුදන්තය අර කොල්ලගේ කලිසම ගලවපු එක " (වීඩියෝ පටය) තවම ආරංචි වෙලා නැති එකනේ පුදුමේ....? ගෑණියෙක් නැති බැරි කමට රෙද්ද ටිකක් ඉස්සුවා නම්, තමයි උම්බලගේත් නැට්ට ඉස්සෙන්නේ නේද? මේ අමන වනචර පාදඩයින් ගෙන් බුද්ධ ශාසනය පමණක් නොවෙයි අපේ රටේ දරු සම්පතත් බේරා ගන්න උදව් කරපල්ලා මිනිසුනේ... කොහෙද ඉතින්, උඹලත් උගේ වර්ගයේ උන් වගේ කියල තමයි මට නම් හිතෙන්නේ..
අර මා ගල් කන්දේ සිව්රු හොරා කොල්ලෙක්ගේ කලිසම ගලවන්න කියපු එක ඇයි ලංකාදීප පුවත්පතේ දැම්මේ නැත්තේ ?
එහෙනම් ෂාරුක්කාන්ගේ නහය වරක් වෙලා ඇති.
ඔක්කොම සල්ලි වලට සහ බල පුළුවන් කාරකම් වලට යටයි බද්රානි