අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් පැවැත්වූ බව කියන අන්තරේ කැඳවුම්කරු ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 22 දෙනා මාර්තු 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (02) නියෝග කළාය.
රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අතර, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි සහ තවත් හිමිනමක් වෙති.
කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගැණිනි.
විශ්ව විද්‍යාල සිසුන් ඊයේ (1) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරියගේ නියෝගය අනුව, අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහකඩයක් කරේ දාගෙන හිටියට.. මේ අය රෑ.. එළිවෙනකන් මෙයාලාගේ ලොකු හාමුදුරුවරුන්ගෙන් දූෂණයට පත්වුණු ළමයි. එ් නිසා තමයි මොවුන්, මොවුන්ව පාලනය කරගන්න බැරි විදිහට හැසිරෙන්නේ.." "ළමාකාලයේදී අපචාරයට භාජනය වෙන බාලවයස්කාරයින්, වැඩිහිටිවියේදී සමාජයට වෛරකරන පුද්ගලයින් බවට පත්වෙනවා"
බුරුතු පිටින් මහණ කළානම් ප්‍රතිඵල විදගන්නයි තියෙන්නේ.
මේ අයගේ පන්ති තහනම් කරන්න බලධාරීන් ක්‍රියා කරන්න. නැවත විශ්ව විද්‍යාල අධ්‍යාපනයට මොවුන්ට ඉඩ දෙන්න එපා.. කිසිම අධ්‍යාපනයක් කරන්න ඉඩ දෙන්න එපා. නැතහොත් අනාගත පරම්පරාවට අපි කරන්නේ නරක ආදර්ශයකි. මේ කාලකන්නි (කාලය කන) හිතන්න ඕනේ නිදහස් නොමිලේ අධ්‍යාපනය දෙන නිසාද මේ වගේ දේවල් කරන්නේ...? ලෝකයේ අනෙක් රටවල්වල ඉගෙන ගන්න විශාල මුදලක් ගෙවිය යුතුයේ අර කැමරා ගලවපු අයටත් නැවත සරසවි අධ්‍යාපනය කරන්න ඉඩ දෙන්න එපා... අනාගතයට ආදර්ශමත් වෙන්න දැඩි තීරණ ගන්න මේ වගේ අයට...
අන්තරේ හිමි නම? අන්තරේ කියන්නේ අලුත් ආගමක්ද? ඒ කාලේ නම් හිටියේ බෞද්ධ හිමිවරුන් විතරයි.
සියලුම බවුද්ධ නිකායන්වල මාහිමිපාණන් වහන්සේලාගෙන් අවසරයි,!! ගිහියන්ව අප ඔබවහන්සේලාගෙන් කාරුණිකව පහත සඳහන් අදහස් කියවා බලා එ් පිළිබඳව ඔබවහන්සේලාගේ ඍජු අවධානය යොමුවේවායි අපේක්ෂා කරන්නෙමු. අප බෞද්ධයින් හැටියට කිසිඳු ආගමකට අපහාස කිරීමට හෝ පරිභව කිරීම කිසිවිට අනුමත නොකරන්නෝය. එසේ කිරීමටද කිසිදු බලාපොරොත්තුවක්ද නැත. සාමනේර වහන්සේලාගේ මෙම හැසිරීම අප කිසිවිට අනුමත නොකරන අතර මෙමගින් බුද්ධාගම අන්‍යන් ඉදිරියේ හෑල්ලුවට පත්වෙන අතර අප උඩබලාගෙන කෙල ගැසීමටද බලාපොරොත්තු නොවෙන්නොය. එබැවින් ඉදිරියේදීවත් සාමනේර වහන්සේලාගේ උසස් අධ්‍යාපනය සඳහා ගිහි සිසුන් සමග සම්බන්ධ නොකර වෙනත් සරසවි ඒ වෙනුවෙන් (දැනට තිබෙන භික්ෂු සරසවිවලට අමතරව) හැකි ඉක්මණින් වැඩපිළිවෙලක් සකසන මෙන් ඉතා යටහත් පහත්ව ඉල්ලා සිටින්නෙමු.
අන්තරේ ඉන්න අයට අප මෙසේ කීමට කැමැත්තෙමු. නුඹලා අන්තරේ නමැති මරණාධාර සමිතියේ නායකයා ලෙස සාමණේර වහන්සේ නමක් පත්කර ගත්තේ හිතා මතා බුද්ධාගමට අපහාස කිරීමට මෙන්ම එයට පරිභව කිරීමට බව මෙම සිදුවීම්වලින් ඉතා හොඳින්ම පැහැදිලි වේ. තොපිට එ් සඳහා අනුබල දුන් දියවන්නා ඔයේ ඉන්න කාලකන්නි "කලුකුමාරයා" ප්‍රමුඛ රතු හැට්ටකාරයින් ඉහළම දායකත්වයක් සපයාදී ඇතිබවද මෙම සිදුවීම් වලින් යහමින් පැහැදිලි වන අතර දැන් එම මූසල කලුකුමාරයා ප්‍රමුඛ නඩය ඉන්න බවද පැහැදිලිය. එබැවින් අන්තරේ ඉන්න මූසල කුඩුකාරයින්ට අප මෙසේ සඳහන් කරන්නෙමු. තොපි හිතාමතා කිසිඳු ආගමකට අපහාස කිරීමට මූලිකත්වය අරගෙන ක්‍රියාකිරීම නිසා නුඹලාගේ දෙමාපියන් මෙන්ම සහෝදර සහෝදරියන්ද ඒ වෙනුවෙන් වන්දි ගෙවනු ඇත. තමන් උපන් රටට තම යුතුකම් ඉටුකිරීමට දැන්වත් සිත්සතන් හදා ගනියව්... කොහෙවත් යන කළුකුමාරයාගේ වහසිබස් වලට නොරැවටී...
මේ අයට හිමිවරු කියන නම යෙදීම සුදුසුද? එසේනම්, ප්‍රශ්න වලදී පිළිතුරු සෙවිය යුත්තේ බුදුන් දෙසු ධර්මය අනුවයි... එසේ වුණා නම් සිරගෙවල්වල ලගින්න වුවමනා නෑ නේද?
දුටු තැන පහර දීම ජනතාවගේ වගකීමකි