(රංජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
තමන් නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටිමෙන් මූලික අයිතිවාසිමක් කඩවී ඇතැයි සඳහන් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.
දැනට රැඳවුම් බාරයේ සිටින වසන්ත මුදලිගේ මහතා මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙසත් කරාපිටිය ශික්ෂණ රෝහලට ඉදිරිපත් කර අධිකරණ වෛද්‍යවාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුද්ගලයා කොතරම් සරසවි සිසුන්ගේ මානව හිමිකම් උල්ලන්ගනය කර ඇතිද?
ශ්‍රෙශ්ඨාදිකරණයත් දවස් 90 යනකල් හිටියෙ ඇයි? මුදලිගේ අද කරන දේ හෙට ඔබෙ දරුවට හෝ ඔබටම විය හැකියි.. අවදියෙන් ඉන්න..
විශ්ව විද්‍යාල වල වර්තමාන ශිෂ්‍ය සමිති කරන්නේ අමූලික බොරුවක්.ඔවුන් කරන්නේ රටේ අධ්‍යාපනය විනාශ කිරීම මගින් රටම විනාශ කිරීමයි .මේවා NGO කුමන්ත්‍රණ
මේක මහත්තය නෙවෙයි නේද දරුවෙක් කියල කියන්නෙ SF හෙමත් කියන්නෙ